UPDATE


ඉන්දියානු බැංකුවේ සහ ඉන්දියානු ඔවර්සීස් බැංකුවේ සාමූහික ගිවිසුම් අත්සන් තබන ලදි.

ඉන්දියානු බැංකුවේ සහ ඉන්දියානු ඔවර්සීස් බැංකුවේ නිළධාරි සහ විධායක ශ්‍රේණීන්ට අයත් නොවන සේවකයින් සඳහා 2018-2021 (2018.04.01 සිට 2021.03.31 දක්වා) තෙවසරක කාලයට අදාල වැටුප් සහ වැටුප් නොවන දීමනා වෙනුවෙන් එම බැංකු දෙක සහ ලංකා බැංකු සේවක සංගමය අතර වූ සාමුහික ගිවිසුම 2020 සැප්තැම්බර් මස 17 වැනි දින දෙපාර්ශවය විසින් අත්සන් තබන ලදී.

ඉන්දියානු බැංකුවේ සහකාර කළමනාකාර සහ කළමනාකාර ශ්‍රේණීන් සඳහා 2018-2021 (2018.04.01 සිට 2021.03.31 දක්වා) තෙවසරක කාලයට අදාළ වැටුප් සහ වැටුප් නොවන දීමනා වෙනුවෙන් ඉන්දියානු බැංකුව සහ ලංකා බැංකු සේවක සංගමය අතර වූ අවබෝධතා ගිවිසුම 2020.09.17 වන දින දෙපාර්ශවය විසින් අත්සන් කරන ලදී.


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks