ලංකා බැංකු සේවක සංගමය මුහුණ දී ඇති වත්මන් අභියෝග ජය ගැනීම උදෙසා දිස්ත්‍රික් සංවිධාන හා එහි නායකත්වය පෙළ ගස්වන
" දිස්ත්‍රික් සංවිධාන සමුළුව "
ලංකා බැංකු සේවක සංගමයේ සියලු ශාඛා සංගම් නායකයින් හා මව් සංගම් නායකත්වයේ සහභාගිත්වයෙන්, සැප්තැම්බර් මස 20 දින කොල්ලුපිටිය CMU රැස්වීම් ශාලාවේදී පැවැත්විණි.
@ Ceylon Bank Employees Union.
Solution by TekGeeks