UPDATE


අද සිට තීරණාත්මකයි !

021-04-05 - උතුර හා වයඹ පළාත් දිස්ත්‍රික් පිකට් උඝෝෂණ

2021-04-06 - උතුරුමැද හා ඌව පළාත් දිස්ත්‍රික් පිකට් උඝෝෂණ

2021-04-07 - නැගෙනහිර හා සබරගමුව පළාත් දිස්ත්‍රික් පිකට් උද්ඝෝෂණ

2021-04-08 - බස්නාහිර පළාත් පිකට් උද්ඝෝෂණය කොළඹ දිස්ත්‍රික්කයේ සියලු මධ්‍යම කාරක සභිකයින් ක්‍රියාකාරීන් හා පොදු දේපළ හා මානව හිමිකම් සුරැකීමේ මධ්‍යස්ථානයේ සහයෝගයෙන්.

2021-04-12 - සියලු බැකුවල ජනතා අත් පත්‍රිකාවක් බෙදීම.

2021-04-15 - සියලු ශාඛාවල පෝස්ටරයක් ප්‍රදර්ශනය කිරීම.

2021-04-15 - 16 - සමාජ මාධ්‍ය ජාලා හරහා විරෝධතාවය ප්‍රකාශ කිරීමේ වැඩ සටහන

2021-04-19 - 21 - ශාඛා මට්ටමින් සාමාජික දැනුවත් කිරීම් - විවරණිකාවක් සමග

2021-04-22 - සියලු රාජ්‍ය බැංකු සංකේත වැඩ වර්ජනය

2021-04-22 - පෞද්ගලික බැකුවල විරෝධතා ලාංඡන පැළඳීම

2021-04-23 - විධායක සභාව

2021-04-29 - සියලු රාජ්‍ය හා පෞද්ගලික බැංකු සංකේත වැඩ වර්ජනය

2021-05-01 - මහා සාමාජික රැස්වීම හා මැයි දින සැමරුම

ලංකා බැංකු සේවක සංගමයේ අභිමානවත් සාමාජික ඔබ, ඉහත සටන් ක්‍රියාමාර්ගවල දී ලබාදෙන සහයෝගය

සහ දායකත්වය සංගමය සතු එකම ශක්තිය වන අතර එම ශක්තිය තුළ සංගමයට ජයග්‍රහණය කළ නොහැක්කක් නොමැති බව සහෝදරත්වයෙන් යුතුව සිහිපත්කර සිටිමු.

වසර 78 ක් පුරාවට රැකගත් ප්‍රජාතන්ත්‍රවාදය සහෝදරත්වය සහ සමානාත්මතාව අනාගතය කරා නිරුපද්‍රිතව රැගෙන යාමේ අභියෝගය අප හමුවේ ඇත. එබැවින්, ලංකා බැංකු සේවක සංගමයේ අභිමානය සුරැකීම පිණිස සමගියෙන් එකාවන්ව පෙළගැසිය යුතු කාලය දැන් උදා වී ඇත.

ඒ සඳහා සූදානමින් සිටින ලෙස සහෝදරත්වයෙන් දන්වා සිටිමු.

#හදවතේපළඳිමු 

 #අපිහැමෝටමයි


@ Ceylon Bank Employees Union.

Solution by TekGeeks